Taxi Car Packages - Short Distance




 දුර ගමන් සදහා කොළඹ නගරයේ අවම මිල අප විසින් ඔබ හට සහතික කර ඇත.එමෙන්ම කෙටිදුර ගමන් සදහාද අප විසින් ඔබ වෙත පැකේජ ක්‍රමයක් හදුන්වා දී ඇත.

ඉහතින් දක්වා ඇති පිංතූර වලින් ඒ පිළිබද සරල අදහසක් ඔබට ලබා ගත හැකිය.

ඉහතින් දක්වා ඇති පැකේජ ඔබට නොගැලපේ නම් අප ලවා ඔබගේ ගමනට සරිලන පරිදි කාලය හා දුර එකතු කර නව පැකේජයක්ද සකසා ගත හැකිය.
වැඩි විස්තර සදහා ආයතනය ඇමතීමට කාරුණික වන්න. +94718903878


    

Post a Comment

0 Comments